Showing posts with label දයාබර නුබට..... Show all posts
Showing posts with label දයාබර නුබට..... Show all posts

දයාබර නුබට....



කදුලු උරුම කරන්

සිනා වෙන්නට වෙර දරපු මගෙ හිතට

නුබ අවා සිනාවක්‌ අරගෙනම...

ඉඩෝරයක්‌ වගේ අද

මගෙ හිත

ඒ හිතට නුබ අවා

වස්‌සානයක්‌ අරගෙනම

ඒත්....

නොසිතූ මොහොතක මම

එකම එක තප්පරෙන්

මගේ හිත රිද්දලා නුබ ගියා

දුරකටම.......

තාම වෙර දරනවා

හදා ගන්නට මගේ හිත

අද මගේ ලග නොසිටියත්

මරන මංචකයේ වත්

එනවාද මගෙ ලගට

නුබෙ පපුවෙ මියැදෙන්න.............

Powered by Blogger.