මට ජීවිතෙ දුන්නෙ ඔයා..
ඒ ජීවීතේ ජීවත් කරන්න මට
කියා දුන්නෙ ඔයා...
මට හිනා වෙන්න කියලා දුන්නෙත් ඔයා
අද......
ඒ හිනාව මගෙන් උදුර ගත්තෙත් ඔයා...
වෙනදා මන් අඩනකොට
දුක්‌ වින්දෙ ඔයා
ඒත් අද.....
මගේ තනියට මන් ලග
කදුල විතරක්‌ තියලා
මාව දාලා ගොඩාක්‌ දුරකට ගියෙත්
ඔයා.......
--ක්‍රිශාන්ති--

අහිමි නුබ...


මේ අහස අදුරුයි,
හරියට ඔයා නැති
මගේ හිත වගේ....
මන් පෙරුම් පිරුවා
ඒ.....
ඔයා මගෙම වෙන්න..
ඔය ආදරේ එකම හිමි කාරි
මම වෙන්න..
ඒත්..
මට උරුම උනේ
ඔයා මට ඉතුරු කරලා
ගිය දුක විතරයි...
ඉතින්..ඔයාම කියන්න මට
මගේ හිතත් අද....
අදුරු උන මේ
අහස වගේමයි නේද කියලා....
--ක්‍රිශාන්ති--

දයාබර නුබට....



කදුලු උරුම කරන්

සිනා වෙන්නට වෙර දරපු මගෙ හිතට

නුබ අවා සිනාවක්‌ අරගෙනම...

ඉඩෝරයක්‌ වගේ අද

මගෙ හිත

ඒ හිතට නුබ අවා

වස්‌සානයක්‌ අරගෙනම

ඒත්....

නොසිතූ මොහොතක මම

එකම එක තප්පරෙන්

මගේ හිත රිද්දලා නුබ ගියා

දුරකටම.......

තාම වෙර දරනවා

හදා ගන්නට මගේ හිත

අද මගේ ලග නොසිටියත්

මරන මංචකයේ වත්

එනවාද මගෙ ලගට

නුබෙ පපුවෙ මියැදෙන්න.............



Once you asked.. 'Love me baby'..
But I rejected..
Again you requested.. 'Love me baby, I'll never let u go, I'm not that type'
I was blinded by your words..
Damn I accepted..
Yes you pretended.. A world with butterflies, A world with roses..
Oh.. I still remember, It was like a heaven..
How nicely I got cheated..
With a strong wind.. All my dreams vanished..
All My hopes disappeared..
I never Asked you..
I never requested you..
All i did was my love..
I begged you..
Begged for my broken life.. Which can never get fixed..

Powered by Blogger.