මට ජීවිතෙ දුන්නෙ ඔයා..
ඒ ජීවීතේ ජීවත් කරන්න මට
කියා දුන්නෙ ඔයා...
මට හිනා වෙන්න කියලා දුන්නෙත් ඔයා
අද......
ඒ හිනාව මගෙන් උදුර ගත්තෙත් ඔයා...
වෙනදා මන් අඩනකොට
දුක්‌ වින්දෙ ඔයා
ඒත් අද.....
මගේ තනියට මන් ලග
කදුල විතරක්‌ තියලා
මාව දාලා ගොඩාක්‌ දුරකට ගියෙත්
ඔයා.......
--ක්‍රිශාන්ති--

1 comments:

Anonymous said...

බටහිර හා හින්දි චිත්‍රපට ලෝලී ඔබ වෙනුවෙන් අන්තර්ජාලයට මුදාහැරැනු අලුත්ම වෙබ් අඩවියයි මේ.දැනට ටොරෙන්ට් පමණක් ලබාදෙන අතර ඉදිරියේදී ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් පහසුකමද ලබාදීමට සූදානමින් සිටී.සිංහලෙන් කථා සාරාංශය සහ සිංහල උපසිරැසිද අප විසින් ඇතැම් චිත්‍රපට වලට ලබාදෙයි.ඵසේ නම් අපේ සයිට් ඵක පැත්තෙ ඇවිල්ලා පොඩි රවුමක් දාලා යන්න.අනික අපි ගැන ඔයගොල්ලන්ගෙ යාළුවන්ටත් කියන්න හොදේ.

වෙබ් අඩවිය - www.cinelanka.net

like our facebook fan page :- http://www.facebook.com/pages/Cinelankanet/102885409815996

Post a Comment

Powered by Blogger.