මට ජීවිතෙ දුන්නෙ ඔයා..
ඒ ජීවීතේ ජීවත් කරන්න මට
කියා දුන්නෙ ඔයා...
මට හිනා වෙන්න කියලා දුන්නෙත් ඔයා
අද......
ඒ හිනාව මගෙන් උදුර ගත්තෙත් ඔයා...
වෙනදා මන් අඩනකොට
දුක්‌ වින්දෙ ඔයා
ඒත් අද.....
මගේ තනියට මන් ලග
කදුල විතරක්‌ තියලා
මාව දාලා ගොඩාක්‌ දුරකට ගියෙත්
ඔයා.......
--ක්‍රිශාන්ති--

0 comments:

Post a Comment

Powered by Blogger.