Posted by
Anonymous
මේ අහස අදුරුයි,
හරියට ඔයා නැති
මගේ හිත වගේ....
මන් පෙරුම් පිරුවා
ඒ.....
ඔයා මගෙම වෙන්න..
ඔය ආදරේ එකම හිමි කාරි
මම වෙන්න..
ඒත්..
මට උරුම උනේ
ඔයා මට ඉතුරු කරලා
ගිය දුක විතරයි...
ඉතින්..ඔයාම කියන්න මට
මගේ හිතත් අද....
අදුරු උන මේ
අහස වගේමයි නේද කියලා....
--ක්රිශාන්ති--
1 comments:
I'm interested in advertising on your blog. Where can I find contact information?
Post a Comment